Programming කියන්නේ basically problems solve කරන process එකක්. ඒකට logic, planning, සහ step-by-step thinking යොදාගන්නවා. එක නිසා problem-solving skills develop කරලා තියෙන්නම ඔනේ.
Problem-Solving Process – ගැටලු විසඳුම් ක්‍රියාවලිය

1. Understanding the Problem – ගැටලුව තේරුම් ගැනීම
ඔබට code ලියන්න ඕනේ නම්, මුලින්ම problem එක හොඳින් analyse කරන්න ඔනේ. “මේකෙන් මට ලැබෙන්න ඕනේ මොන වගේ ප්‍රතිඵලයක්ද ?” කියලා clear එකක් තියෙන්න ඕනේ.
Example:
සමචතුරස්‍රයක වර්ගඵලය සෙවීමට අවශ්‍ය යැයි සිතන්න. පලමුවෙන්ම මෙහිදී අප දැනගත යුත්තේ.
- Input (ආදානය) : සමචතුරස්‍රයේ පැත්තක දිග.
- Process (සැකසීම) : දිග x පළල, හෝ දිගෙහි වර්ගය ගණනය කිරීම.
- Output (ප්‍රතිදානය) : පිලිතුර වශයෙන් වර්ගපලය Display කිරීම.